Search

ነጻ ኢ-መጽሐፍ እና የድምጽ መጽሐፍት

የውሃውና የመንፈሱ ወንጌል፤

Sinhala  1

ඔබ සැබවින්ම ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපිද තිබේද?

Rev. Paul C. Jong | ISBN 9788928240920 | ገጾች፤ 448

ኢ-መጽሐፍት እና የድምጽ መጽሐፍትን በነጻ ያውርዱ

የሚፈልጉትን የፋይል ቅርጸት ይምረጡ እና በሞባይል መሳリያዎ፣ ኮምፒውተር ወይም ታብሌት ላይ በደህንነት በማውረድ በማንኛውም ጊዜ እና ቦታ የስብከት ስብስቦችን ያንብቡ እና ያዳምጡ። ሁሉም ኢ-መጽሐፍት እና የድምጽ መጽሐፍት ሙሉ በሙሉ ነጻ ናቸው።

የድምጽ መጽሐፍትን ከዚህ በታች ባለው ማጫወቻ በኩል ማዳመጥ ይችላሉ። 🔻
የታተመ መጽሐፍ ይኑርዎት
በአማዞን ላይ የታተመ መጽሐፍ ይግዙ
පටුන

පූර්විකාව

පළමු කොටස—දේශනා
1. අපට ගළවා ගැනීමට තිබෙන අපගේ පාපයන් පිළිබඳ අප මුලින් දැනගත යුතුයි (මාර්ක් 7:8-9, 20-23) 
2. මිනිසුන් යනු උපතින්ම පව්කාරයෝ ය (මාර්ක් 7:20-23) 
3. අපි නියමයෙන් දේවල් සිදු කරන්නේ නම්, ඊට අපව ගළවා ගත හැකි ද? (ලූක් 10:25-30) 
4. සදාකාලික ගැළවීම (යොහාන් 8:1-12) 
5. යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ පාපයන් සමා කිරීම (මතෙව් 3:13-17) 
6. යේසුස් වහන්සේ ජලයෙන්, රුධිරයෙන් සහ ආත්මයෙන් පැමිණි සේක (1 යොහන් 5:1-12) 
7. යේසුස් වහන්සේගේ බෞතීස්මය පාපිෂ්ඨයන් සඳහා ගැලවීමෙහි ආදර්ශය වේ (1 පේත්‍රැස් 3:20-22) 
8. බහුල පාප සමා කිරීමේ ශුභාරංචිය (යොහන් 13:1-17) 

දෙවන කොටස—උපග්‍රන්ථය
1. ගැලවීමෙහි වාචික සාක්ෂ්‍යය 
2. අතිරේක පැහැදිලි කිරීම 
3. ගැටලු සහ පිළිතුරු 
 
මෙම මාතෘකාවෙහි ප්‍රධාන විෂයය වන්නේ ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදීමය. ඊට විෂයය පිළිබඳ උත්පාදක ශක්තියක් ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, බයිබලයත් සමඟ දැඩි අනූකූලතාවක් දක්වමින් ජලයෙන් සහ ආත්මයෙන් යළි ඉපදිය හැක්කේ කෙසේද සහ යළි ඉපදීම යනු කුමක්ද යන්න මෙම ග්‍රන්ථයෙන් පැහැදිලිව අපට පැවසෙයි. ජලය මඟින් යොර්දාන් හි යේසුස් වහන්සේගේ බෞතීස්මය සංකේතවත් කෙරෙන අතර, යේසුස් වහන්සේ ස්නාවක යොහාන්තුමන් විසින් බෞතීස්ම කරනු ලැබූ විට අපගේ සියලු පාප උන්වහන්සේ දෙවුර කරා භාර කෙරුණු බව බයිබලයෙන් පැවසෙයි. ජොහන්තුමා සියලු මානව වර්ගයාගේ නියෝජිතයා වූ අතර, උත්තම පූජකවරයා වන ආරොන්ගෙන් පැවත එන්නෙකු වූයේය. ආරොන් බිළි දුන් බැටළු පැටවාගේ හිස මත ඔහුගේ දෑත් තබා, පාප සමා කරනා දිනයේ දී ඊශ්‍රායල වැසියන්ගේ සියලු වාර්ෂික පාප මතට භාර කළේය. එය සිදුවීමට තිබෙන යහපත් දෑවල සෙවණැල්ලක්ය. යේසුස් වහන්සේගේ බෞතීස්මය අත් තැබීමේ ආදර්ශය වේ.
යේසුස් වහන්සේ යොර්දාන්හි අත් තැබීමේ ස්වරූපයෙන් බෞතීස්ම කෙරිණි. එබැවින්, උන්වහන්සේ තමන්වහන්සේගේ බෞතීස්මය ඔස්සේ ලෝකයේ සියලු පාප බැහැර කොට, පාප සඳහා ගෙවීම උදෙසා කුරුසිපත් වනු ලැබූ සේක. එනමුදු, යේසුස් වහන්සේ යොර්දාන්හි ස්නාවක ජොහන්තුමන්ගේ දෑතින් බෞතීස්ම වූයේ මන් යන්න බොහෝ කිතුණුවෝ නොදන්නෝ . යේසුස් වහන්සේගේ බෞතීස්මය මෙම ග්‍රන්ථයේ මුඛ්‍ය වචනය මෙන්ම, ජලයේ සහ ආත්මයේ ශුභාරංචියෙහි අත් හළ නොහැකි කොටස වේ. අපහට යළි ඉපදිය හැකි වනුයේ යේසුස් වහන්සේගේ බෞතීස්මය සහ උන්වහන්සේගේ කුරුසය කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණි.
ተጨማሪ

ከዚህ ርዕሰ ጋር የተዛመዱ መጽሐፎች

The New Life Mission

በዳሰሳ ጥናታችን ይሳተፉ

ስለእኛ እንዴት ሰሙ?